Sunday, August 28, 2016
RA
GI
GI1

මුල් පුවත

සබරගමු පළාත් රණවිරු නිල සැමරුම

Tuesday, 10 May 2016 09:06
සබරගමු පළාත් රණවිරු නිල සැමරුම් උළෙල අද (10) රත්නපුර නවනගරයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව රට දැය වෙනුවෙන් උදාර මෙහෙවරක නිරත වූ, දිවි පිදූවන් අනුස්මරණය කිරීම සහ ආබාධිත රණවිරුවන්හට උපහාර පිදීම වෙනුවෙන් සබරගමුව පළාත් රණවිරු සැමරුම සංවිධානය කර තිබුණි. මෙම රණවිරු සැමරුම් උළෙල සබරගමුව පළාත් ආණ

කියවන්න

උණුසුම් පුවත්

කැලිකසල පාසල තුළම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සබරගමුව පළාත් සභාව ආරම්භ කරයි.

Wednesday, 27 July 2016 09:51
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසැල් පද්ධති වලින් ජනනය වන කැලිකසල එම පාසැල් ආශ්‍රිතව ප්‍රතිචක්‍රීකරණය කිරීම සදහා සබරගමුව පළාත් සභාව මගින් විශේෂ ව්‍යෘපෘතියක් ක්‍රියාත්මක කරයි. ඒ සදහා අවශ්‍ය බඳුන් ප්‍රදානය අද(27) ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේ දී සිදුවිය. මෙම ව්‍යාපෘතිය යටතේ දිරාපත

කියවන්න

දිවයිනෙ සබරගමුව පළාතේ අධ්‍යාපන සංවර්ධනය නගාසිටුවීම වෙනුවෙන් මොරිසස් ජනරජයෙන් ප්‍රධාන අමාත්‍යවරයාට ජාතික පුෂ්ප සම්මානය පිරිනමයි.

Tuesday, 26 July 2016 06:13
සබරගමුව පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය, සමාජ සංවර්ධනය හා ක්‍රීඩා කෞෂල්‍ය නගා සිටුවීම වෙනුවෙන්, මොරිසස් ජනරජයේ වැඩබලන ජනාධිපති පරමා හිවුම් පිල්ලේ මහතා (Parama Hivum Pillay) විසින් පසුගිය දා(19) මොරිසස් ව්‍යාපූරි (Vyapoory) පිහිටි පෝට් ලුයිස් සයින්ප් ච්ප්‍රිරිට් කොලේජ් (PortLouis Sainp Chprit Collage) හිදි එරට ජාතික පුෂ්ප( Trochetia Boutoniana -(Boucle d'

කියවන්න

සබරගමුවට නවක ගුරුභවතුන් 1200 පත්වීම් ප්‍රදානය කරයි

Tuesday, 12 July 2016 06:58
රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ රජයේ පාසැල් සදහා නවක ගුරුභවතුන් 1200 ක් වෙත පත්වීම් ප්‍රදානය කිරීම අද (12) රත්නපුර පිහිටි සබරගමුව පළාත් මධ්‍ය පුස්තකාලීය ශ්‍රවණාගාරයේදි සිදුවිය. විද්‍යා,ගණිත,තොරතුරු තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මය,සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය,චිත්‍ර,නැටුම්,සංගීත සහ භාෂා යන ක්ෂේත්‍ර සදහා මෙදින (12)පත්වීම් ප්‍රදාන

කියවන්න

රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලය සදහා පළාත් සභාවෙන් රුපියල් ලක්ෂ 80 වටිනා දෙමහල් ගොඩනැගිලිල සංකීර්ණයක්.

Monday, 27 June 2016 07:27
සබරගමුව පළාත් සභාව මගින් රක්වාන ශාන්ත ජෝන් දෙමළ මහා විද්‍යාලය සදහා රුපියල් ලක්ෂ 80ක් වටිනා දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් ලබාදෙයි. ප්‍රදේශයේ විශාලතම දෙමළ මාධ්‍ය පාසල වන මෙහි දරුදැරියන් 1100ක් අධ්‍යාපනය හදාරන අතර ගුරුභවතුන් 52ක් සේවය කරති. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයෙන් කලා හා වාණිජ විෂයන්ගෙන් අධ්‍යාපනය හැදෑරීමට මෙහි පහසුකම් සලසා ඇත. ඉදිර

කියවන්න

රුපියල් ලක්ෂ 400ක් වටිනා වෑන් රථ 5 සබරගමුවේ අධ්‍යාපන කාර්යාල වෙත ප්‍රදානය කෙරේ.

Wednesday, 22 June 2016 07:26
සබරගමුව පළාත් සභාවේ කලාප අධ්‍යාපන කාර්යාල සදහා රුපියල් ලක්ෂ 400 වටිනා වෑන් රථ 5ක් අද (22) ප්‍රදානය කරනු ලැබීය. ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මෙම වෑන් රථ මිලට ගෙන ඇති අතර එක් වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 80 පමණ වේ. මීට පෙර ද මෙම වර්ගයේම වෑන් රථ 4ක් ලෝක බැංකු ආධාර යටතේ මිලට ගෙන අධ්‍යාපන කලාප කාර්යාල වෙත ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට පළාත්ප්‍රධාන ලේකම් හේර

කියවන්න

කාචයක සටහන

සබරගමුවේ සමූපකාර සේවයේ නියුතු වූවන් වෙත විශ්‍රාම වැටුප් ප්‍රදානය කරයි.

Thursday, 11 August 2016 10:35
රාජ්‍ය සේවයේ සේවකයින් සදහා පමණක් ලබා දෙන විශ්‍රාම වැටුප් සමූපකාර ක්ෂේත්‍රයේනියැලි සේවක ප්‍රජාව වෙත ද ලබාදීමට සබරගමුව පළාත් සභාවට හැකිවූ බව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සදහන් කරයි. සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා මේ බවපැවසුයේ පසුගිය දා (09) පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති සමුපකාර සේවයේ නියුතුව සිටි සේවක සේවිකාවන් සදහා විශ්‍රාම වැටුප් ප්‍රදානයට එක්වෙමිනි. 2011 වර්ෂයේ දී සබරගමුව පළාත් සමූපකාර

සබරගමුවේ පාසල් පද්ධති කේන්ද්‍ර කර ගනිමින් දේශීය නර්තනය ප්‍රවර්ධනය කරයි.

Thursday, 04 August 2016 09:10
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ රජයේ පාසල් පද්ධති කේන්ද්‍ර කර ගනිමින්දේශීය නර්තනය ප්‍රවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. ඒ යටතේ කෑගල්ල පිටියේගම මහා විද්‍යාලයේ දී පසුගියදා(31) දේශීය නර්තන ප්‍රසංගයක් පැවැත්විණි. “රඟ සෝබා” නමින් නම් කර තිබූ මෙම නර්තන ප්‍රසංගයේදී උඩරට,පහතරට,සබරගමු නර්තනාංග රැසක් පැවැත්විණි. මෙම විද්‍යාලයේ පාසල් සිසුන් 250ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ඉන් 75 දෙනෙකු මෙම නර

සබරගමුවේ ඩෙංගු රෝගීන් 2130 යි. මරණ 02 යි. - පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක

Friday, 29 July 2016 05:28
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ඩෙංගු රෝගීන් 2130ක් හා මරණ 2ක් වාර්තා වී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කපිල කන්නන්ගර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා(27) රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනට එක් වෙමිනි. ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ ‍2016 වර්ෂයේ මේ වනවිට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 23,0

ජනාධිපතිවරයාගෙන් සබරගමුවේ අධ්‍යාපනය නගා සිටුවීමට රුපියල් මිලියන 4700 මෙම වර්ෂයට ලැබුණා - සබරගමුව මහ ඇමති

Friday, 29 July 2016 05:25
මහ ඇමතිවරයා මේ බව සදහන් කලේ ඊයේ(27) රත්නපුර මධ්‍ය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති පළාතේ විද්‍යාල වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සබරගමුව පාසැල් සංවර්ධනය සදහා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මෙම වර්ෂය සදහා ලබා දී ඇතැයි මහඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එම මුදල් භාවිතා කර පළාතේ පාසැල් පද්ධති වල පංති කාමර,විද්‍යාගාර,ක්‍රීඩා පිටි, ආරක්ෂිත වැටවල්,ගුරු හා විද

 

දවසේ වීඩියෝව

This page require Adobe Flash 9.0 (or higher) plug in.

කාළ ගුණය

වෙබ් රූපවාහිනී

වෙබ් ගුවන්විදුලි

     

     

පුවත්පත්